Author: Sinlaha 4 Editor

කෘත්‍රිම බුද්ධිය යනු අවස්ථාවක් මෙන්ම විශාල වගකීමක් බවත්, එය සමාජයේ පොදු යහපත උදෙසා වගකීමෙන් යුතුව භාවිත කළ යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

Read More

‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත් කොලොන්නාව ප්‍රදේශයේ ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ වන්දි අත්තිකාරම් මුදල් ප්‍රදානය කිරීම ආරම්භ කෙරිණි.

Read More

අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ අනුනායක පදවියෙන් හන්තානේ ධම්මගවේසි හිමියන් පිදුම් ලබා ඇත.

Read More

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගත් බොරතෙල් ප්‍රවාහන නෞකා හතරක් හදිසියේ පුපුරා ගොස් ඇති බව වාර්තා වේ.

Read More

ලොව ප්‍රකට ඉලෙක්ට්‍රොනික සංගීත ශිල්පී DJ Snake සෙන්ටර් සංගීත උළෙලේ දෙවැනි දින ප්‍රසංගය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

Read More

ආපදාවකදී සහන සැලසීම පමණක් නොව යළි එවැනි තත්ත්වයන් ඇති නොවන ලෙස පූර්ව ආරක්ෂණ හා සංවර්ධන ක්‍රියාමාර්ග ගැනීම රජයේ වගකීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

Read More

හිටපු ඇමැති විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ ඇතුළු පිරිසකට අයත් බැංකු ගිණුම් සහ දේපළ කිහිපයක් අත්හිටුවීමට අල්ලස් කොමිසම පියවර ගෙන තිබේ.

Read More

ආර්මේනියානු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුවක් දුරදිග යාමෙන් දරුණු ගුටි බැට හුවමාරුවක් හටගෙන තිබේ.

Read More