Author: Sinlaha 4 Editor

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්තවලට අනුව, වසරේ මුල් මාස හත තුළ රජයේ ආදායම සැලකිය යුතු ලෙස වර්ධනය වී අයවැය පරතරය රුපියල් බිලියන 109.7 දක්වා පහත වැටී ඇත.

Read More

දිවයිනේ ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 62ක් ඉලක්ක කරගනිමින් විශේෂ ඩෙංගු මර්දන සතියක් අද (14) සිට ක්‍රියාත්මක වේ.

Read More

සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදු කෙරෙන මූල්‍ය විමර්ශනවලදී ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රශ්න කිරීම ඇයගේ අසනීප තත්ත්වය හේතුවෙන් තාවකාලිකව කල් දමා ඇත.

Read More

හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඇතුළු පිරිසක් ගමන් කළ දුම්රිය පිටත්ව ගිය පසු යුක්රේන දුම්රියකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ.

Read More

නවදිල්ලියේ පැවැත්වෙන 18 වැනි BRICS සමුළුව අතරතුර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ රාජ්‍යතාන්ත්‍රික නායකත්වය අගයමින් හිටපු ක්‍රිකට් ක්‍රීඩක රවී ශාස්ත්‍රී විශේෂ සටහනක් තබා තිබේ.

Read More

පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් උදෙසා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සංවිධානය කරන ‘පුනරුදයේ පුරවර’ පළාත් පාලන සතිය අද (14) සිට 19 දක්වා ක්‍රියාත්මක වේ.

Read More

ශ්‍රී ලංකාව තුළ සුනඛයින් ලියාපදිංචි කිරීම අනිවාර්ය කරමින් නව පනත් කෙටුම්පතක් හඳුන්වා දී ඇති අතර, එය පැහැර හරින හිමිකරුවන් සඳහා දඩ මුදලක් නියම කර ඇත.

Read More

කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කාර්ය සාධනය ඇගයීම සහ වාර්ෂික සමුළුව අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Read More

කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කරමින් ඉන්දීය කණ්ඩායම ශූරතාව දිනා ගැනීමට සමත් විය.

Read More