Author: Sinlaha 4 Editor

උද්ධමනය හමුවේ මුදල්වල වටිනාකම රැකගැනීමට නම් ඉතිරි කිරීමට අමතරව නිවැරදි ආයෝජන සැලසුම් අත්‍යවශ්‍ය බව විශේෂඥයෝ පෙන්වා දෙති.

Read More

ශ්‍රී ලංකීය සිසුන්ට සහ වෘත්තිකයන්ට මෙරට සිටම ලෝක ප්‍රකට එක්සත් රාජධානියේ ජාත්‍යන්තර සුදුසුකම් ලබාගැනීම සඳහා ESOL Premier Campus ආයතනය OCN London සමඟ නව හවුල්කාරිත්වයකට එළඹ ඇත.

Read More

කොළඹ දිස්ත්‍රික්කයේ අපද්‍රව්‍ය කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව සෘජුවම ආර්ථික වර්ධනය හෝ විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ කාර්යභාරයක් ඉටු නොකරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

Read More

ලොව පුරා රැකියා ක්ෂේත්‍රය තුළ කෘතිම බුද්ධි තාක්ෂණයේ ව්‍යාප්තියත් සමඟ රැකියා අවස්ථා සම්බන්ධයෙන් මතුව ඇති නවතම තත්ත්වය පිළිබඳ විමසුමක්.

Read More

දැඩි ගිම්හාන උණුසුම හමුවේ ටෝකියෝ කාර්යාලවල සේවකයින්ට කොට කලිසම් ඇඳීමට අවසර ලබා දීමත් සමඟ සමාජය තුළ නව කතිකාවතක් නිර්මාණය වී තිබේ.

Read More

කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ ප්‍රසිද්ධ ළමා රෝහලක සේවය කළ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති වෛද්‍යවරයෙකු ළමා ලිංගික අපයෝජන ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ-මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස නැවත වර්ගීකරණය කර ඇතත්, මෙම තත්ත්වය ස්ථාවරව පවත්වා ගැනීම සඳහා ව්‍යුහාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බව විද්වත්හු පෙන්වා දෙති.

Read More

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ දෙවන ප්‍රාදේශීය සේවාව ලෙස දශක හතරකට අධික කාලයක් පුරා ක්‍රියාත්මක වන රුහුණු සේවය පිළිබඳ කෙටි විමසුමක්.

Read More