Author: Sinlaha 4 Editor

වයස අවුරුදු 20ත් 29ත් අතර කාන්තාවන් අතර දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ ප්‍රවණතාවක් පවතින බව නවතම සෞඛ්‍ය අධ්‍යයනයකින් අනාවරණය වේ.

Read More

අනවසර ඉදිකිරීම් හේතුවෙන් උතුරු සහ නැගෙනහිර වෙරළ තීරයට සිදුවන හානිය වැළැක්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දෙයි.

Read More

පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප යොදාගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන මූල්‍ය වංචාවන් පිළිබඳව පොලීසිය ජනතාව දැනුවත් කරයි.

Read More

පාර්ලිමේන්තු සභා ගර්භයේ සිදුවන වාද විවාදවලින් ඔබ්බට ගොස්, කමිටු පද්ධතිය හරහා ජනතාව වෙනුවෙන් සැබෑ කාර්යභාරයක් ඉටු වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි.

Read More

අන්තර්ජාලය හරහා දරුවන්ට එල්ල වන තර්ජන සහ හිංසනයන් වැළැක්වීම සඳහා විධිමත් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය අවධානය යොමු කරයි.

Read More

ගිනි ආරක්ෂණ සහ ගොඩනැගිලි පරිසර ස්ථාවරත්වය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය (ICFIRE 2026) කොළඹදී ආරම්භ විය.

Read More

පසුගිය කාලයේ ඇතිවූ ආපදා තත්ත්වයන්ගෙන් පීඩාවට පත් පාසල් දරුවන් වෙනුවෙන් ටාටා සමූහය, ඩිමෝ සහ චයිල්ඩ් ෆන්ඩ් ආයතන එක්ව විශේෂ සහන වැඩසටහනක් දියත් කර තිබේ.

Read More

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේදී විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් අද උදෑසන ගමනාගමනයට බාධා එල්ල විය.

Read More

ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන First Capital සමාගම් සමූහය, Lanka Rating Agency වෙතින් සිය ‘A+ with Stable Outlook’ ශ්‍රේණිගත කිරීම නැවතත් තහවුරු කරගෙන තිබේ.

Read More

බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ සිදුකළ ඩෙංගු මර්දන මෙහෙයුමකදී ගිනි අවියක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More