Author: Sinlaha 4 Editor

එල්නිනෝ දේශගුණික විපර්යාසය හේතුවෙන් ශ්‍රී ලංකාවට බලපෑ හැකි කාලගුණික තත්ත්වයන් පිළිබඳව බලධාරීන් අනතුරු අඟවයි.

Read More

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය සහ ඉදිරි පියවර පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

Read More

දැඩි උෂ්ණත්වයට ඔරොත්තු දෙන සතුන් ලෙස ප්‍රසිද්ධ ඔටුවන් පවා දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවී තිබෙන අධික උණුසුම නිසා බරපතළ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දී සිටිති.

Read More

සාත්තු සේවා කටයුතු හුදෙක් පවුල් ඒකකයකට පමණක් සීමා වූ වගකීමක් නොව එය ජාතික ආර්ථික ප්‍රමුඛතාවයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි.

Read More

දිට්වා ආපදාව හේතුවෙන් බලපෑමට ලක්වූ කිරි ගොවීන්ගේ ජීවනෝපාය යළි නඟා සිටුවීම සඳහා ලෝක බැංකු ආධාර මත විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

Read More

ඩෙංගු රක්තපාත තත්ත්වය හේතුවෙන් මාතර ප්‍රදේශයේ පදිංචි තුන් හැවිරිදි දැරියක් කරාපිටිය ශික්ෂණ රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ඉස්ලාම් අන්තවාදී තර්ජන පිළිබඳව ආරක්ෂක මණ්ඩලය දැනුවත් කළද, ඉහළ පෙළේ නිලධාරියෙකු එය නොසලකා හැර ඇති බව අභියාචනාධිකරණයේදී අනාවරණය විය.

Read More