Author: Sinlaha 4 Editor

දේශපාලන උත්සව අවස්ථාවන්හිදී දරුවන් සමඟ කටයුතු කිරීමේදී ඔවුන්ගේ කැමැත්ත සහ පෞද්ගලිකත්වයට මුල්තැන දීම පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

Read More

පොළොන්නරුව – හබරණ ප්‍රධාන මාර්ගයේදී පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇළකට පෙරළීමෙන් පුද්ගලයින් 22 දෙනෙකු තුවාල ලබා තිබේ.

Read More

ඇපල් සමාගම විසින් සිය නවතම iPhone 18 Pro සහ Max මාදිලි ලොවට හඳුන්වා දී ඇති අතර, ඒවා අති නවීන කැමරා පද්ධතියකින් සහ A20 චිප්සෙට් එකකින් සමන්විත වේ.

Read More

කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ වේගවත් වර්ධනය හේතුවෙන් ඉදිරි වසර දහය තුළ මිනිස් වර්ගයාගේ පැවැත්මට සියයට 10ක පමණ බරපතළ අවදානමක් මතුවිය හැකි බව ඇන්ත්‍රොපික් සමාගමේ ආරක්ෂක පර්යේෂකයෙක් අනතුරු අඟවයි.

Read More

මැලේරියාව සහ මව්වරුන්ගේ හා අලුත උපන් බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කර වසර දහයක් සපිරීම නිමිත්තෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක් පිරිනමා තිබේ.

Read More

ශ්‍රව්‍යාබාධිත පුද්ගලයින්ට හදිසි අවස්ථාවකදී පොලිසිය සමඟ සම්බන්ධ වීමට නව WhatsApp තාක්ෂණික පහසුකමක් හඳුන්වා දී ඇත.

Read More

හෝමුස් සමුද්‍ර සන්ධියේදී ඇමෙරිකාවට අයත් සබ්මැරීන ඩ්‍රෝන යානයක් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඇමරිකානු යුද නෞකාවකට එල්ල වූ ප්‍රහාර මාලාවකට ප්‍රතිචාර ලෙස ඉරාන තෙල් නෞකා පහකට ඇමරිකානු හමුදාව ප්‍රහාර එල්ල කර තිබේ.

Read More

ශ්‍රී ලාංකිකයින් තායිලන්තයේ සිදුකළ නීති විරෝධී ක්‍රියා හේතුවෙන් එරටට වීසා රහිතව ඇතුළුවීමේ අවස්ථාව අහිමි වී ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

Read More

උතුරු පළාතේ පවතින තොරතුරු තාක්ෂණ ගුරු හිඟය පියවීම සඳහා මේ වසර තුළ 50%ක පිරිසක් බඳවා ගැනීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය මහත්මිය පවසයි.

Read More