Author: Sinlaha 4 Editor

අමෙරිකානු යුද නෞකාවකට එල්ල වූ ප්‍රහාර මාලාවකට ප්‍රතිචාර ලෙස අමෙරිකාව විසින් ඉරාන තෙල් නෞකා 5ක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර තිබේ.

Read More

මැලේසියාවේ සරවක් ප්‍රාන්තයේදී සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් වෛද්‍ය කණ්ඩායමක් ඇතුළු පස් දෙනෙකු මියගොස් තිබේ.

Read More

2026/27 මහ කන්නයේ වී වගා කටයුතු නියමිත කාලසීමාව තුළ සාර්ථකව ආරම්භ කිරීම සඳහා පූර්ව සාකච්ඡාවක් පැවැත්විණි.

Read More

ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රංජිත් කුමාර හෙවත් ‘කොණ්ඩ රංජි’ අද දිවයිනට රැගෙන ඒමට නියමිතය.

Read More

ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ පාතාල කල්ලි සාමාජිකයෙකු වන ‘කොණ්ඩ රංජි’ නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

බටහිර ඉවුරේ ඊශ්‍රායල ජනාවාස ව්‍යාප්තිය සහ පදිංචිකරුවන්ගේ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් ජාත්‍යන්තර මට්ටමින් වෙළඳ සීමාවන් පැනවීමට රටවල් 12ක් පියවර ගෙන තිබේ.

Read More

පර්සියානු බොක්කේ සහ හෝමුස් සමුද්‍ර සන්ධියේදී අමෙරිකානු නෞකා දෙකක් සහ බොරතෙල් නෞකා අටක් ඉලක්ක කර ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රහාර එල්ල කර තිබේ.

Read More

රෝහල්වල මහජන ඇමතුම් පද්ධති වඩාත් කාර්යක්ෂම සහ ආකර්ෂණීය කිරීම අරමුණු කරගනිමින් සෞඛ්‍ය අංශ නිලධාරීන් සඳහා විශේෂ පුහුණු වැඩසටහනක් ආරම්භ කෙරිණි.

Read More

මැදපෙරදිග පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් FitsAir ගුවන් සමාගම කොළඹ සහ ඩුබායි අතර ගුවන් ගමන් තාවකාලිකව නවතා දැමීමට පියවර ගෙන තිබේ.

Read More