Author: Sinlaha 4 Editor

අධ්‍යක්ෂ නිතේෂ් තිවාරිගේ නවතම රාමායණ චිත්‍රපටයේ සීතා ලෙස සායි පල්ලවී රංගනයට එක්වීම පිළිබඳව අසූව දශකයේ ජනප්‍රිය සීතා චරිතයට පණ පෙවූ දීපිකා චිඛලියා සිය අදහස් පළ කර තිබේ.

Read More

දරුවන්ට පවතින උණ රෝගය නොසලකා හැරීමෙන් ඔවුන්ගේ ජීවිත අවදානමට ලක්විය හැකි බැවින් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.

Read More

මැලේසියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ හරහා නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් රැගෙන ඒමට උත්සාහ කළ චීන ජාතිකයෙකු රේගු අත්අඩංගුවට පත්ව තිබේ.

Read More

බොරලැස්ගමුව, බෙල්ලන්විල ප්‍රදේශයේ ආපනශාලා හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කර පලා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු නවගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සාරංග දිසාසේකරගේ නිෂ්පාදනයක් වන “ආදරණීය තරුවක්” සිනමාපටය අගෝස්තු 06 වැනිදා සිට දිවයින පුරා සිනමාහල්වලදී නැරඹිය හැකිය.

Read More

පසුගිය වසර පහක කාලය තුළ ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ රැඳවියන් 1021 දෙනෙකු මියගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තු වාර්තාවකින් අනාවරණය වේ.

Read More

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් තවත් වසර හතරක කාලයක් සඳහා එම ධුරයේ කටයුතු කිරීමට තේරී පත්වී තිබේ.

Read More

වෙනිසියුලාවේ සිදු වූ ප්‍රබල භූමිකම්පා මාලාවෙන් මාසයක් ගතවී ඇතත්, තවමත් දහස් ගණනක් අතුරුදහන්ව සිටින බව වාර්තා වේ.

Read More

විදෙස්ගතව සේවය කර නැවත පැමිණෙන ශ්‍රමිකයන්ගේ අනාගත ආයෝජන කටයුතු වෙනුවෙන් ඌණ උපයෝජිත ඉඩම් ලබාදීමට රජය විශේෂ වැඩපිළිවෙළක් සකස් කරයි.

Read More

පාකිස්තානයේ ඇෆ්ගන් දේශසීමාව ආසන්නයේ පිහිටි ආරක්ෂක මුරපොළකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු 15 දෙනෙකු මියගොස් තිබේ.

Read More