Author: Sinlaha 4 Editor

ශ්‍රී ලංකාව තුළ සිදුවන ස්වාභාවික හා මිනිසා විසින් සිදුකරනු ලබන ආපදා අවම කර ගැනීම සඳහා නව ජාතික ආපදා කළමනාකරණ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පුද්ගලයන් සඳහා නීති ආධාර ලබාදීම සහ අපරාධ වික්ටීම්වරුන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණ පිළිබඳව අධිකරණ අමාත්‍යාංශය විසින් දැනුවත් කරනු ලබයි.

Read More

කතරගම ඇසළ පෙරහැරට සමගාමීව පාද යාත්‍රාවේ පැමිණෙන බැතිමතුන් සඳහා යාල ජාතික වනෝද්‍යානයේ කුමන පිවිසුම අද (10) සිට විවෘත කෙරේ.

Read More

පොදු ප්‍රවාහන සේවයේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඉලක්ක කර ගනිමින් සිදුකරන ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන දිවයින පුරා ව්‍යාප්ත කිරීමට පියවර ගෙන තිබේ.

Read More

දිල්ලි සහ ලක්නව් නගරවල සිදුවූ මාරාන්තික ගිනි අනතුරු සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැඩි අවධානයක් යොමු කරමින් නාගරික බලධාරීන්ට දැඩි නියෝග පනවා තිබේ.

Read More

මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ ශ්‍රව්‍යාබාධිත කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් විය.

Read More

අධිකරණ නියෝග මගින් වැලි කැණීම තහනම් කර තිබියදීත් දැදුරු ඔය ආශ්‍රිතව සිදුවන නීතිවිරෝධී වැලි ජාවාරමක් පිළිබඳව අනාවරණය වී තිබේ.

Read More

ජර්මනිය ඇතුළු යුරෝපීය කලාපයේ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් මේ වසරේ මේ දක්වා වාර්තා වූ මරණ සංඛ්‍යාව 5,120ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ඉදිරි අයවැය හරහා සෑම දිස්ත්‍රික්කයකටම වෙන් වූ මුදල් සංචිතයක් හඳුන්වා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සැලසුම් කර තිබේ.

Read More

පාකිස්තානයේ පොලිස් සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ඉලක්ක කර ගනිමින් චීනය සහ ඉන්දියාවට සම්බන්ධ හැකර් කණ්ඩායම් සයිබර් ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව සයිබර් ආරක්ෂක වාර්තාවක් අනාවරණය කරයි.

Read More