Author: Sinlaha 4 Editor

බස්නාහිර පළාතේ මහ ඇමැතිවරයාව සිටියදී අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට වරදකරු වූ ප්‍රසන්න රණතුංග මහතාට නියමිත වන්දි මුදල ගෙවීම සඳහා 2027 ජූලි 06 දක්වා කාලය ලබා දී තිබේ.

Read More

ලියාපදිංචි නොකළ මාර්ගගත ණය යෙදවුම් හරහා ණය ලබා ගැනීමේදී පුද්ගලික දත්ත අනතුරේ හෙලන බ්ලැක්මේල් කිරීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මහතා තමාට අපහාස කරන බව පවසමින් ඔහුගේ පාර්ලිමේන්තු අසුන වෙනස් කර දෙන ලෙස ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා කථානායකවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

Read More

නාසා ආයතනයේ ජේම්ස් වෙබ් දුරේක්ෂය භාවිතයෙන් ප්ලූටෝ ග්‍රහලෝකය සහ ටයිටන් චන්ද්‍රයා මත මෙතෙක් හඳුනා නොගත් අද්භූත රසායනික සලකුණක් සොයාගෙන තිබේ.

Read More

ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයේ වෘත්තීයභාවය සහ යහපාලන මූලධර්ම ඉහළ නැංවීම අරමුණු කරගනිමින් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වා තිබේ.

Read More

පොදු ප්‍රවාහන සේවයේ නියුතු රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඉලක්ක කරමින් ක්‍රියාත්මක කරන ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි පුළුල් කිරීමට පියවර ගෙන තිබේ.

Read More

කලා ලොවේ දැවැන්තයෙකු වූ ජැක්සන් ඇන්තනී මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් ඔහුගේ දියණිය මාධවී ඇන්තනී තැබූ ආදරණීය සටහනක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්ව තිබේ.

Read More

මෙරට සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තර මට්ටමකට ගෙන ඒම සඳහා අවශ්‍ය ඕනෑම ප්‍රතිපාදනයක් ලබා දීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Read More

ඩුබායි සිට නීතිවිරෝධී ලෙස රන් ආභරණ සහ රන් බිස්කට් තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් අතර ඩෙංගු රෝගය පැතිර යාම හේතුවෙන් සතියක කාලයක් දේශන ඔන්ලයින් සහ හයිබ්‍රිඩ් ක්‍රමයට පැවැත්වීමට පාලනාධිකාරිය තීරණය කර ඇත.

Read More