Author: Sinlaha 4 Editor

ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන ආයතනයක් වන නීතිපති දෙපාර්තමේන්තුවේ ව්‍යුහය සහ එහි ඉටුකරන සුවිශේෂී රාජකාරීන් පිළිබඳ කෙටි විමසුමක්.

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද කැඳවීමට නියමිතව තිබේ.

Read More

1979 වසරේ ආරම්භ වූ රජරට සේවය, දශක ගණනාවක් පුරා රජරට ගැමි ජනතාවගේ ජීවිත සහ සංස්කෘතිය සමඟ බැඳුණු සුවිශේෂී මාධ්‍ය මෙහෙවරක් ඉටු කරමින් ජනතාකරණය වූ ගුවන් විදුලි සේවාවක් ලෙස ඉතිහාසයට එක්වෙයි.

Read More

මීගමුව බන්ධනාගාරයේදී සිදුවූ ගැටුමකින් ජීවිතක්ෂයට පත් වූ බන්ධනාගාර විශේෂ උපක්‍රමික ඒකකයේ නිලධාරීන්ගේ දේහයන් අවසන් ගෞරව දැක්වීම සඳහා වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට රැගෙනවිත් තිබේ.

Read More

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවය මධ්‍යම කඳුකරයේ ජනතාවගේ හඬ වෙමින් දශක හතරකට අධික කාලයක් පුරා අඛණ්ඩව විකාශන කටයුතු සිදු කරයි.

Read More

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් ජීවිතක්ෂයට පත් නිලධාරීන්ගේ දේහයන්ට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාවට එක්වූ අධිකරණ අමාත්‍යවරයා දැඩි සංවේගයට පත්විය.

Read More

ඉන්දු-ශ්‍රී ලංකා මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් නවදිල්ලි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කළ සිසුන්ගේ නිර්මාණ ඇගයීමේ උත්සවයක් පැවැත්විණි.

Read More

ශ්‍රී ලාංකේය ගුවන්විදුලි ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ වෙළෙඳ සේවයේ ආරම්භය සහ එහි විකාශනය පිළිබඳ කෙටි විමසුමක්.

Read More

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ ඉදිරි ගමන ඉලක්ක කරගනිමින් පොළොන්නරුව දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන විශේෂ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සංවාදයක් පවත්වා තිබේ.

Read More

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් යෝජනා කැඳවීමට පියවර ගෙන තිබේ.

Read More