Author: Sinlaha 4 Editor

වර්තමාන කාර්යබහුල ජීවන රටාව තුළ බොහෝ දෙනෙකු මුහුණ දෙන ගැටලුවක් වන ඇස් යට කළු වීම පාලනය කර ගැනීමට අනුගමනය කළ හැකි ස්වභාවික ප්‍රතිකාර ක්‍රම කිහිපයක් මෙසේය.

Read More

රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයෙන් ක්‍රියාත්මක ‘සිහින ගමනාන්තය’ වැඩසටහන යටතේ නවීකරණය කෙරුණු නාරාහේන්පිට දුම්රිය ස්ථානය යළි ජනතා පරිහරණයට විවෘත කෙරිණි.

Read More

මාලඹේ නිවසක පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයකින් සොයාගත් ස්ටිකර් ඉන්දියාවෙන් ගෙන්වා ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

Read More

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරීන්ගේ සුවදුක් බැලීමට අධිකරණ අමාත්‍යවරයා එක් විය.

Read More

සහකාර පොලිස් අධිකාරී උසස්වීම් සම්බන්ධයෙන් පවතින ගැටලුවකදී නීතිපතිවරයාගේ උපදෙස් ලබාගන්නා ලෙස පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

Read More

දරුකමට හදාගත් මාස 13ක් වයසැති බිළිඳෙකු අමානුෂික ලෙස ලිංගික අපයෝජනයට ලක් කර ඝාතනය කිරීමේ චෝදනාවට බ්‍රිතාන්‍ය ජාතික ගුරුවරයෙකු ඇතුළු දෙදෙනෙකු වැරදිකරුවන් වී තිබේ.

Read More

ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලත් එන්නත් සහ වොල්බැකියා බැක්ටීරියා ක්‍රමවේදය මෙරට භාවිත කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

පාපන්දු ලෝක කුසලාන දිනාගැනීමේ සිහිනය සැබෑ කරගැනීමට නොහැකි වූ සුපිරි පාපන්දු තරුව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

Read More