Author: Sinlaha 4 Editor

විදේශ ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල පුහුණු වැඩමුළු සඳහා රුපියල් ලක්ෂ 37කට අධික මුදලක් වැය කරමින් මිල අධික හෝටල්වල පැවැත්වීම සම්බන්ධයෙන් විවේචන එල්ල වේ.

Read More

ජගත් වනාන්තර දිනයට සමගාමීව දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක වනාන්තර 50ක් රක්ෂිත වනාන්තර ලෙස නම් කිරීමට පියවර ගෙන තිබේ.

Read More

රත්නපුර හෙද විදුහලේ 2021 කණ්ඩායමේ සිසු හෙද හෙදියන් 121 දෙනෙකු සිය වෘත්තීය දිවිය ආරම්භ කරමින් සේවයට කැපවීමේ උළෙල පැවැත්විණි.

Read More

රෝග නිවාරණය සහ සෞඛ්‍ය ප්‍රවර්ධනය ඉලක්ක කර ගනිමින් පෝෂණය කේන්ද්‍ර කරගත් නව සෞඛ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේ වැදගත්කම සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

Read More

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් අතර ඇති වූ ගැටුමකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 36 දෙනෙකු තුවාල ලබා තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන 1000ක් සංරක්ෂණය කිරීමේ ජාතික වැඩසටහන හෙට (07) සිට ආරම්භ වේ.

Read More

පේරු රාජ්‍යයේ පැවැති අතිශය තීරණාත්මක ජනාධිපතිවරණයෙන් සියයට 50.135ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් කීකෝ ෆුජිමෝරි ජයග්‍රහණය තහවුරු කරගෙන තිබේ.

Read More

තමන් බලයට පත් කළ ජනතාව සහ ව්‍යවසායකයන් වත්මන් ආණ්ඩුව විසින් දැඩි ලෙස රැවටීමට ලක් කර ඇති බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

Read More