Author: Sinlaha 4 Editor

ජාතික පොසොන් පුන් පොහෝ දින සැමරුමට සමගාමීව තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ පැවැත්වෙන ආලෝක පූජාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

Read More

දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් විවිධ අපරාධ සහ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 780 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

Read More

ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ 93 වැනි වාර්ෂික විද්‍යාත්මක සැසිවාරයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව අවධාරණය කළාය.

Read More

පොළොන්නරුව දියබෙදුම පරාක්‍රමගම රණවිරු නිවාස ව්‍යාපෘතියේ පවතින ගැටලු නිරාකරණය කර එහි සංවර්ධන කටයුතු කඩිනම් කිරීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පියවර ගෙන තිබේ.

Read More

නායයෑම් අවදානම හේතුවෙන් පීඩාවට පත්ව සිටින වැලිමඩ බෝව වත්තේ පවුල් 19ක් සඳහා නව නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කෙරේ.

Read More

දකුණු ආසියාවේ ඉදිකිරීම් සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ නවතම තාක්ෂණික විසඳුම් ප්‍රදර්ශනය කෙරෙන INFRACON 2026 ප්‍රදර්ශනය කොළඹදී ආරම්භ විය.

Read More

කටපාඩම් කරන අධ්‍යාපන ක්‍රමයෙන් බැහැරව ප්‍රායෝගික කුසලතා පදනම් කරගත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 වසරේදී හඳුන්වා දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

Read More

DIMO Agri Machinery විසින් සංවිධානය කළ LOVOL හාවස්ටර් පංච මහා නිධානය ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන් වෙත DIMO Batta වාහන පිරිනැමීම පසුගියදා සිදු කෙරිණි.

Read More

ඩෙංගු රෝගය මර්දනය කිරීමේ අරමුණින් ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇති අතර, ඒ හරහා මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳ තොරතුරු 011-7966366 අංකයට දැනුම් දිය හැකිය.

Read More