Author: Sinlaha 4 Editor

මට්ටක්කුලිය ෆර්ගියුසන් පාර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී රුපියල් කෝටි ගණනක් වටිනා හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම සහ ජනතාවට සමීප කිරීමේ අරමුණින් රජයේ කාර්යාලවල භාවිත වන පොදු ආකෘති පත්‍ර 23ක් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම අන්තර්ජාලයට මුදාහැර තිබේ.

Read More

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ පයාගල, කටුකුරුන්ද ප්‍රදේශයේදී බස් රථයක් හා ත්‍රිරෝද රථයක් ගැටීමෙන් එකම පවුලේ දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

දෙහිවල ජාතික සත්වෝද්‍යානය සිය 90 වැනි සංවත්සරය ජූලි 3 වැනිදා සමරයි. ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන අසත්‍ය චෝදනා ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය තරයේ හෙළා දකී.

Read More

වාද්දුව ප්‍රදේශයේදී ගුවන් හමුදා නිලධාරියෙකුට පහරදීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

උතුරු සහ නැගෙනහිර පළාත්වල ධීවර කර්මාන්තය සහ ජලජීවී වගා ක්ෂේත්‍රය නවීකරණය කිරීම සඳහා ලෝක බැංකුවේ සහාය ඇතිව ක්‍රියාත්මක REVIVE ව්‍යාපෘතියේ ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කෙරේ.

Read More

වෙනිසියුලාවේ සිදුවූ දරුණු භූමිකම්පාවලින් දින හයකට පසු සුන්බුන් අතර සිරවී සිටි කුඩා දරුවෙකු ගලවා ගැනීමට ගලවාගැනීමේ කණ්ඩායම් සමත්ව තිබේ.

Read More

ඇමෙරිකාවේ උපත ලබන දරුවන්ට ස්වයංක්‍රීයව හිමිවන පුරවැසිභාවය සීමා කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් උත්සාහය එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ව්‍යර්ථ කර තිබේ.

Read More