Author: Sinlaha 4 Editor

දිත්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන් සඳහා ලැබුණු විදේශීය ආධාර සම්බන්ධීකරණ කමිටුවේ අවසන් අදියරේ කටයුතු පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශයේදී සාකච්ඡා කෙරිණි.

Read More

ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න මහත්මිය ඉලක්ක කරගනිමින් ඇයව එම ධුරයෙන් ඉවත් කිරීමට සැලසුම් සහගත මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවට චෝදනා එල්ල වේ.

Read More

ශ්‍රී ලංකාවේ සහාධිපත්‍ය දේපළ කළමනාකරණය වඩාත් කාර්යක්ෂම කිරීම අරමුණු කරගනිමින් සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නව නිල වෙබ් අඩවිය එළිදැක්විණි.

Read More

කොළඹ නගරයේ පවතින කසළ බැහැර කිරීමේ ගැටලු සහ ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

Read More

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය ප්‍රමිතීන් ඉහළ නැංවීම අරමුණු කරගනිමින් නව වරලත් මාධ්‍ය වෘත්තිකයින්ගේ ආයතනයක් පිහිටුවීමට පියවර ගෙන තිබේ.

Read More

ශ්‍රී ලාංකේය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ‘ඇසිදිසි’ ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවා තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ මානව ජාවාරම් මැඩලීමේ ජාතික කාර්ය සාධක බලකාය විසින් කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් සිව්වන දිස්ත්‍රික් මානව ජාවාරම් විරෝධී සංසදය පිහිටුවා තිබේ.

Read More

මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගොනු කර ඇති නඩුවේ චෝදනා සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය විසින් නිශ්ප්‍රභ කර තිබේ.

Read More