Author: Sinlaha 4 Editor

ඉදිරි මාස හයක කාලය තුළ ජල ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.

Read More

තමිල්නාඩුවේ ජෝසෆ් විජේගේ නායකත්වයෙන් යුත් රජය පෙරළා දැමීම සඳහා ක්‍රියාත්මක වූ බව කියන රහසිගත කුමන්ත්‍රණයක් හෙළිදරව් වීමත් සමඟ දේශපාලන අර්බුදයක් හටගෙන තිබේ.

Read More

වසර 2030 වන විට වැට් බදු අනුපාතය තනි ඉලක්කමකට අඩු කිරීම රජයේ අපේක්ෂාව බව බලධාරීන් පවසයි. බදු පදනම පුළුල් කිරීම සහ බදු අනුකූලතාව ඉහළ නැංවීම හරහා මෙය සාක්ෂාත් කර ගැනීමට සැලසුම් කර ඇත.

Read More

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට සහාය දැක්වීමක් ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාට සිය ජංගම දුරකථනයේ සහ ලැප්ටොප් පරිගණකයේ මුරපද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

තායිලන්තයේ පැවති ලෝක කායවර්ධන ශූරතා තරගාවලියේදී පදක්කම් රැසක් දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.

Read More

ශ්‍රී ලංකාව යළිත් වරක් ඉහළ මට්ටමේ මැදි ආදායම් ලබන රටක් ලෙස ලෝක බැංකුව විසින් වර්ගීකරණය කර තිබේ. කෙසේ වෙතත්, මෙම තත්ත්වය අඛණ්ඩව පවත්වා ගැනීමට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බව එම ආයතනය පෙන්වා දෙයි.

Read More

ශ්‍රී ලංකාවේ පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් අතර ලිංගාශ්‍රිත රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

Read More

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 2026 ඇසළ මහා පෙරහර මංගල්‍යය සාර්ථකව පැවැත්වීම සඳහා විශේෂ පෙරහර කමිටු රැස්වීමක් කිරිවෙහෙර විහාරස්ථානයේදී පැවැත්විණි.

Read More