Author: Sinlaha 4 Editor

ඉන්දියානු රජයේ ආධාර මත යාපනයේ නයිනතිව්, අනලතිව් සහ ඩෙල්ෆ් දූපත් සඳහා හයිබ්‍රිඩ් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

Read More

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පරිපාලනය තවදුරටත් යුද්ධයට පෙර පැවති තත්ත්වයට නොපැමිණෙන බව ඉරානය පවසයි.

Read More

පාසල් සිසුන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සහ සෞඛ්‍යාරක්ෂිත ආහාර පුරුදු දිරිමත් කිරීම අරමුණු කරගනිමින් නව මාර්ගෝපදේශ මාලාවක් එළිදක්වා තිබේ.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින මොහොමඩ් ෆසල් විසින් එම ප්‍රහාරය පිළිබඳව මෙතෙක් අනාවරණය නොවූ තොරතුරු රැසක් හෙළි කර තිබේ.

Read More

රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා දිස්ත්‍රික්ක 14කට අයත් ග්‍රාම නිලධාරී වසම් 538ක් අධි අවදානම් කලාප ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

ලොව ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන BTS, දකුණු කොරියානු ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන බවට මූල්‍ය විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

Read More

දෛනිකව රුපියල් ලක්ෂයකට වැඩි ආදායමක් ලබන සියලුම ව්‍යාපාරිකයන් ජූලි 01 වැනිදා සිට වැට් බදු සඳහා ලියාපදිංචි වීම අනිවාර්ය කර තිබේ.

Read More

ජාතික ජන බලවේග රජය මෙරට ඉතිහාසයේ බිහි වූ ප්‍රගතිශීලිම ආණ්ඩුව බව ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ වාසුදේව නානායක්කාර මහතා පවසයි.

Read More

අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාවේ අණදෙන නිලධාරී ජෙනරාල් කෙවින් ෂ්නයිඩර් මහතා තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

Read More

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිටවීමේ දොරටුව අසල දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

Read More