Author: Sinlaha 4 Editor

දකුණු ඉන්දීය ජනප්‍රිය නිළි සායි පල්ලවීගේ කොයිම්බතූර්හි පිහිටි නිවස එහි පවතින සරල බව සහ සංස්කෘතික වටිනාකම් නිසා බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන තිබේ.

Read More

ජනප්‍රිය ගායන ශිල්පී රුක්මන් අසිතගේ අභාවයෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන හඬපට සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අදහස් දක්වයි.

Read More

ජනාධිපති නිල නිවාස සහ හිටපු අමාත්‍යවරුන්ගේ නිල බංගලා මහජන ප්‍රයෝජනය සඳහා යොදා ගැනීමට රජය වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

Read More

නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් විශේෂ සාකච්ඡාවකට එක් විය.

Read More

ආනයන හා අපනයන ගනුදෙනු මුවාවෙන් සිදුකරන මූල්‍ය වංචා මැඩලීම සඳහා අපරාධ නීතිය යටතේ දැඩි දඬුවම් ලබාදීමට රජය තීරණය කර තිබේ.

Read More

මීගමුව බන්ධනාගාරයේ පසුගියදා ඇතිවූ නොසන්සුන්තාවය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කෙරේ.

Read More

යුද්ධයෙන් විනාශ වූ දකුණු කොරියාව කෙටි කලකින් ලෝක බලවතෙකු වූ ආකාරය සහ ශ්‍රී ලංකාවට එම ආදර්ශය ගලපාගත හැකි ආකාරය පිළිබඳ විමසුමක්.

Read More

ශ්‍රී ලංකාවේ මී උණ රෝගය පැතිරීමේ අවදානමක් පවතින බැවින් මහජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

කම්කරු දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ සිදුකෙරෙන නඩත්තු කටයුත්තක් හේතුවෙන් ඉදිරි දින දෙකක සේවාවන් අත්හිටුවීමට තීරණය කර ඇත.

Read More

තම දරුවන්ගේ පෞද්ගලිකත්වයට සහ ආරක්ෂාවට පැපරාසීන්ගෙන් එල්ල වූ දැඩි බලපෑම් පිළිබඳව හොලිවුඩ් නිළි ජෙනිෆර් ගානර් හෙළිදරව්වක් සිදුකරයි.

Read More