Author: Sinlaha 4 Editor

වසර සියයකට අධික කාලයක් විසඳුම් නොමැතිව පැවති සංකීර්ණ ගණිත ගැටලු දෙකක් විසඳූ ගණිතඥයින් පිරිසකට ගණිත ක්ෂේත්‍රයේ නොබෙල් ත්‍යාගය ලෙස සැලකෙන ‘ෆීල්ඩ්ස් පදක්කම’ හිමිව තිබේ.

Read More

වසර හයක සේවා කාලයක් සම්පූර්ණ කළ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්ග්හොන්ග් මහතා සිය බිරිඳ සමඟ මෙරටින් නික්ම යාමට සූදානම් වේ.

Read More

ජාතික ජනබලවේගයේ මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා නීතිඥ සංගමයේ සභාපතිවරයා ඉලක්ක කර සිදුකළ ප්‍රකාශය අසත්‍ය සහ පදනම් විරහිත බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

Read More

සුපිරි නළු විජය රඟන ‘ජන නායකන්’ චිත්‍රපටයෙන් තමන්ගේ රංගනය ඉවත් කිරීම සම්බන්ධයෙන් නිළි ආනන්දි අජේ සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ.

Read More

මෙම වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා සිදුවූ වෙඩිතැබීම්වලින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

Read More

මෙවර උසස් පෙළ විභාගය අගෝස්තු 10 සිට සැප්තැම්බර් 05 දක්වා පැවැත්වෙන අතර ප්‍රවේශ පත්‍ර සංශෝධන සඳහා අවසන් දිනය අගෝස්තු 03 ලෙස නම් කර ඇත.

Read More

වත්තල, පල්ලියවත්ත ප්‍රදේශයේ උත්සව ශාලාවකදී සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එම ප්‍රහාරය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ඉලක්ක කර එල්ල වූවක් බව පොලීසිය පවසයි.

Read More

කොටුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළ නඩුවක් සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කර තිබේ.

Read More

ඇමෙරිකාව සහ ඉරානය අතර නැවත උග්‍රවී ඇති යුද වාතාවරණය හේතුවෙන් ගෝලීය ඉන්ධන සැපයුම් දාමය බිඳ වැටී ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යමින් පවතී.

Read More

දකුණු ඉන්දීය සුපිරි නළු සූරියා සිවකුමාර් සිය 51 වන උපන්දිනය වෙනුවෙන් කිසිදු සැමරුමක් සිදු නොකරන ලෙස රසිකයන්ගෙන් ඉල්ලා සිටී.

Read More