Author: Sinlaha 4 Editor

2026 ග්ලාස්ගෝ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40 දෙනෙකුගෙන් සමන්විතව නම් කර තිබේ.

Read More

රුසියානු සමූහාණ්ඩුවේ ජාතික ඉදිකිරීම්කරුවන්ගේ සංගමයේ ඉහළ මට්ටමේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ ආයෝජන සහ සහයෝගීතා අවස්ථා ගවේෂණය කිරීම සඳහා දිවයිනට පැමිණ තිබේ.

Read More

2026 වසරේ මේ දක්වා වාර්තා වී ඇති වෙඩි තැබීම් සිදුවීම් 22ක් තුළ පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම මහජන ආරක්ෂාව පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් මතු කර තිබේ.

Read More

ඉන්දියාවේ පැවති විරෝධතාවකදී තුවාල ලැබූ තරුණයෙකුගේ ශරීරයේ පෙලට් කැබලි සිරවී තිබූ බව වෛද්‍ය වාර්තාවකින් තහවුරු වී තිබේ.

Read More

ඩෙංගු රෝගීන් කළමනාකරණය පිළිබඳ පුහුණු හා පර්යේෂණ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගිතා මධ්‍යස්ථානයක් ලෙස අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය නම් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා ජාතික රෝහලේ ස්නායු රෝග විද්‍යා ආයතනය පූර්ණ ප්‍රතිසංස්කරණයකින් පසු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

Read More

ජනතා අරගල මගින් පාලකයන් වෙනස් වුවද, රාජ්‍ය යාන්ත්‍රණය සහ ක්‍රමය වෙනස් නොවීම පිටුපස ඇති දේශපාලන යථාර්ථය පිළිබඳ විග්‍රහයක්.

Read More

ඉන්දියාවේ උත්සන්න වී ඇති තරුණ විරෝධතා හමුවේ අගමැති නරේන්ද්‍ර මෝදි නවතම සමාජ මාධ්‍ය උපාය මාර්ගයක් අනුගමනය කිරීමට පියවර ගෙන තිබේ.

Read More

2026 වසරේ කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය අභිමානවත් ලෙස පැවැත්වීම සඳහා වන පෙර සූදානම් කටයුතු සහ ප්‍රගතිය පිළිබඳ ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණි.

Read More

ලිංගික අපචාර චෝදනා හේතුවෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් එම ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

Read More