අබුඩාබි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ පාතාල කල්ලි නායක බ්ලූමැන්ඩල් සංඛ සහ මෝදර චතුර මෙරටට රැගෙන විත් තිබේ.
Author: Sinlaha 4 Editor
Home Lands සමූහය විසින් කොළඹ වරාය නගරයේ ක්‍රියාත්මක කරන දැවැන්ත ආයෝජන ව්‍යාපෘතියක් වන ‘Central Park Boulevard’ නිල වශයෙන් එළිදක්වා තිබේ.
කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ETC තාක්ෂණය භාවිත කරන රියදුරන් සඳහා ගාස්තු ගෙවීමේදී 10%ක වට්ටමක් ලබා දීමට පියවර ගෙන තිබේ.
මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය කරමින් නවීන වෛද්‍ය උපකරණ සහ කාර්ය මණ්ඩල බඳවා ගැනීම් සඳහා රජය පියවර ගෙන තිබේ.
ඇමරිකාව සහ ඉරානය අතර පවතින යුද ගැටුම් උත්සන්න වෙමින් පවතින අතර, දෙරට අතර ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් පරස්පර විරෝධී අදහස් පළවෙමින් තිබේ.
හේලීස් මොබිලිටි ආයතනය විසින් නවතම JAECOO J5 HEV ප්‍රිමියම් හයිබ්‍රිඩ් SUV රථය ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ.
යාල ජාතික වනෝද්‍යානය තුළ වනජීවී නීති රීති උල්ලංඝනය කරමින් හැසිරුණු පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
වධහිංසා වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අනුකමිටුව සිය දෙවැනි නිල සංචාරය සඳහා ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතය.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු විස්සයි20 තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් ක්‍රීඩකයින් 11 දෙනා නම් කර තිබේ.
රජයේ මුදල් මිලියන 16.5ක් අවභාවිතා කළ බවට චෝදනා එල්ල වී ඇති දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර