ඉතාලියේ පැවති ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩක රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි ස්ථානයට පත්ව තිබේ.
Author: Sinlaha 4 Editor
වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් කැනඩා රජය නව සමාජ මාධ්‍ය තහනම් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවට පෙර ඉස්ලාම් අන්තවාදීන් මෙහෙයවමින් තොරතුරු රැස්කිරීමට කටයුතු කළ බවට විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
නව ගිවිසුමකට එළඹීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් ඉරානයට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සුරේෂ් සලේට වධහිංසා පමුණුවා ඇති බවට එල්ල වී ඇති චෝදනා සහ ඒ වටා ගොඩනැගී ඇති දේශපාලන කතිකාව පිළිබඳ විමසුමක්.
අඟුරුවාතොට ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වැඩිහිටි සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ නිවාසයක හටගත් ගින්නකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
ඇමරිකාව ඉරානයට එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකට ප්‍රතිචාර දක්වමින් ඉරාන විදේශ අමාත්‍යවරයා මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර