Author: Sinlaha 4 Editor

ඩෙංගු රෝගීන් කළමනාකරණය පිළිබඳ පුහුණු හා පර්යේෂණ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගිතා මධ්‍යස්ථානයක් ලෙස අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය නම් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා ජාතික රෝහලේ ස්නායු රෝග විද්‍යා ආයතනය පූර්ණ ප්‍රතිසංස්කරණයකින් පසු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

Read More

ජනතා අරගල මගින් පාලකයන් වෙනස් වුවද, රාජ්‍ය යාන්ත්‍රණය සහ ක්‍රමය වෙනස් නොවීම පිටුපස ඇති දේශපාලන යථාර්ථය පිළිබඳ විග්‍රහයක්.

Read More

ඉන්දියාවේ උත්සන්න වී ඇති තරුණ විරෝධතා හමුවේ අගමැති නරේන්ද්‍ර මෝදි නවතම සමාජ මාධ්‍ය උපාය මාර්ගයක් අනුගමනය කිරීමට පියවර ගෙන තිබේ.

Read More

2026 වසරේ කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය අභිමානවත් ලෙස පැවැත්වීම සඳහා වන පෙර සූදානම් කටයුතු සහ ප්‍රගතිය පිළිබඳ ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණි.

Read More

ලිංගික අපචාර චෝදනා හේතුවෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් එම ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

Read More

වසර සියයකට අධික කාලයක් විසඳුම් නොමැතිව පැවති සංකීර්ණ ගණිත ගැටලු දෙකක් විසඳූ ගණිතඥයින් පිරිසකට ගණිත ක්ෂේත්‍රයේ නොබෙල් ත්‍යාගය ලෙස සැලකෙන ‘ෆීල්ඩ්ස් පදක්කම’ හිමිව තිබේ.

Read More

වසර හයක සේවා කාලයක් සම්පූර්ණ කළ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්ග්හොන්ග් මහතා සිය බිරිඳ සමඟ මෙරටින් නික්ම යාමට සූදානම් වේ.

Read More

ජාතික ජනබලවේගයේ මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා නීතිඥ සංගමයේ සභාපතිවරයා ඉලක්ක කර සිදුකළ ප්‍රකාශය අසත්‍ය සහ පදනම් විරහිත බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

Read More

සුපිරි නළු විජය රඟන ‘ජන නායකන්’ චිත්‍රපටයෙන් තමන්ගේ රංගනය ඉවත් කිරීම සම්බන්ධයෙන් නිළි ආනන්දි අජේ සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ.

Read More