Author: Sinlaha 4 Editor

වත්මන් විපක්ෂ නායකවරයා සිය වගකීම් නිසි ලෙස ඉටු නොකරන බව පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මනෝජ් ගමගේ මහතා මෙම අදහස් පළ කළේය.

Read More

ජනතා විමුක්ති පෙරමුණේ වේදිකාවල සිට නඩු තීන්දු ලබාදීමට උත්සාහ කිරීම බරපතල තත්ත්වයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

2007 වසරේදී ලයනල් මෙසීගේ තුරුලේ සිටි බිළිඳා අද ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ඔහුට එරෙහිව පිටියට පිවිසීමට නියමිතව තිබේ.

Read More

වෙනස්වන ලෝකයක මාධ්‍යයේ වගවීම සහ වගකීම පිළිබඳව කොළඹදී පැවැති SLIMFA මාධ්‍ය සම්මන්ත්‍රණයේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

Read More

ඔස්ට්‍රේලියාවේ ආයතනයකට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් වංචාවක් හරහා අහිමි වීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වාර්තාවක් ඉදිරිපත් කරයි.

Read More

ගෝලීය දේශගුණික සංසිද්ධියක් වන එල් නිනෝ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ කාලගුණික රටාවන්හි සිදුවිය හැකි වෙනස්කම් සහ ඒ සඳහා ගත යුතු පූර්ව සූදානම පිළිබඳව විමසා බලමු.

Read More

දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු රැසක් පිළිබඳව විමර්ශනයක්. වයස අවුරුදු 16ට අඩු දරුවන් සමාජ මාධ්‍යවලින් ඉවත් කිරීමේ යෝජනාව සහ ඊට අදාළ විකල්ප මාර්ග පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරේ.

Read More

මිතුරෙකුගේ නිවසට ඇපල් ජූස් බෝතලයක් රැගෙන ගිය තරුණයෙකුට එහි අන්තර්ගතය වැරදියට වටහාගත් මවකගෙන් බැණුම් අසන්නට සිදුවූ පුවතක් බලපිටියෙන් වාර්තා වේ.

Read More

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පිහිටි යුනෙස්කෝ ලෝක උරුමයක් වන අජන්තා ලෙන් විහාර සංකීර්ණයේ ඇති ඓතිහාසික හා කලාත්මක වටිනාකම පිළිබඳ සංචාරක වාර්තාවක්.

Read More