Author: Sinlaha 4 Editor

අලවතුගොඩ, බටුගොඩ ප්‍රදේශයේ නිවසක් ඉදිකිරීම සඳහා වළක් කපමින් සිටියදී පස් කන්දක් කඩාවැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

Read More

සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ ලෝක ස්කවුට් ව්‍යාපාරයේ ආසියා පැසිෆික් කලාපීය සහාය මධ්‍යස්ථානය එක්ව සංවිධානය කළ ස්කවුට් කළමනාකරණ පාඨමාලාවේ සහතික ප්‍රදානෝත්සවය ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Read More

ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමට උත්සාහ කළ බවට සැකපිට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ සම හිමිකරු ඇතුළු දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

සිරියාවේ පිහිටි ඇමෙරිකානු හමුදා මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඉලක්ක කර ඉරානය ප්‍රහාරයක් එල්ල කර තිබේ. මෙය මැදපෙරදිග උණුසුම් තත්ත්වය තවත් උත්සන්න කරමින් සිදු වූ සිදුවීමකි.

Read More

සංවිධානාත්මක අපරාධකරු හරක්කටාගෙන් ලබාගත් රුපියල් ලක්ෂ 1,200ක අල්ලස් මුදලින් කොටසක් හිමිනමක් හරහා ඉහළ පොලිස් නිලධාරීන්ට ලබාදී ඇති බවට අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි.

Read More

හයවැනි ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 36ක ජයක් ලබා ගැනීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත් විය.

Read More

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් සංවිධානය කරනු ලබන 34 වැනි FACETS SRI LANKA 2027 ප්‍රදර්ශනය ජනවාරි මාසයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Read More

එප්පාවල නගරයේ ජංගම දුරකථන අලෙවිසැලක් බිඳ රුපියල් ලක්ෂ දහයකට අධික දේපළ සොරාගත් පිරිවෙන් සිසුන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

Read More

පුද්ගලබද්ධ තීන්දු තීරණ වෙනුවට දත්ත සහ තොරතුරු මත පදනම් වූ ස්ථාවර අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි.

Read More

2026 ජූලි 13 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

Read More