Author: Sinlaha 4 Editor

ශ්‍රී ලාංකීය මැණික් විද්‍යාඥයෙකු විසින් කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් මැණික් ගල්වල නිරවද්‍යතාව පරීක්ෂා කළ හැකි නවීන තාක්ෂණික උපකරණයක් නිර්මාණය කර ඇත.

Read More

අගෝස්තු මාසයේදී කොළඹ සහ හෝ චි මිං නගරය අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිත වියට්ජෙට් සමාගම, ආසියාවේ විශිෂ්ටතම සේවා ස්ථානය ලෙස ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

Read More

දුම්රිය දෙපාර්තමේන්තුව සතු එන්ජින් සහ බලවේග කට්ටල සංචිතය වේගයෙන් පහත වැටීම හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු බරපතළ අර්බුදයකට ලක්වීමේ අවදානමක් මතුව තිබේ.

Read More

කෑගල්ල දිස්ත්‍රික්කයේ අක්ෂි සැත්කම් සඳහා පොරොත්තු ලේඛනයේ සිටින 6,590කට අධික රෝගීන් වෙනුවෙන් රඹුක්කන ප්‍රාදේශීය රෝහල විශේෂිත අක්ෂි ශල්‍යකර්ම මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කිරීමට පියවර ගෙන ඇත.

Read More

සංවිධානාත්මක අපරාධකරුවකුගේ බිරිඳගෙන් අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් නීතිඥ රඛිත නිර්මල රාජපක්ෂ ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 28 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

ඩීසල් වෙනුවට භූමිතෙල් භාවිත කර මගී ප්‍රවාහනයේ යෙදෙන බස් රථ වැටලීම සඳහා පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

Read More

මීගමුව කලපුවේ පාරිසරික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා GPS තාක්ෂණය භාවිත කිරීමටත්, කුට්ටිදූව කරවල නිෂ්පාදන ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමටත් පියවර ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වන නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අතර නිල හමුවක් පොලිස් මූලස්ථානයේදී පැවැත්විණි.

Read More