Author: Sinlaha 4 Editor

අලාභ ලබන මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා යෝජනා භාරගැනීමේ අවසන් දිනය තවත් මාසයකින් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.

Read More

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ නවතම ප්‍රහාර හේතුවෙන් දරුවෙකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ හයිටි සාම සාධක මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවට අවශ්‍ය උපකරණ තොගයක් ඉන්දියාව විසින් නොමිලේ ලබා දී තිබේ.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන ජුනි 24 වනදා සිට 30 වනදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය.

Read More

දැරණියගල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරීන්ට පහර දී රාජකාරියට බාධා කළ පුද්ගලයින් සිව්දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

පුරාවස්තු සෙවීමේ අරමුණින් නීතිවිරෝධී ලෙස කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයෙකු දඹගල්ල පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පාදුක්ක වටරැක එළිමහන් බන්ධනාගාරයේ සුනීත විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ රැඳවුම් සිසුන් හය දෙනෙකු මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ජයග්‍රහණ ලබා තිබේ.

Read More

දමිළ අධ්‍යක්‍ෂ මාස්ටර් ක්‍රිෂ්ණාගේ නවතම සිනමා නිර්මාණය වන ‘වීරා’ සඳහා අඛිල ධනුද්ධර සහ දසුන් පතිරණ එක්වෙයි. මෙය සිංහල සහ දමිළ සිනමාකරුවන්ගේ නව එකමුතුවක් ලෙස සැලකේ.

Read More

දකුණු අප්‍රිකාවේ HIV මර්දන කටයුතු සඳහා අමෙරිකාව ලබාදෙමින් තිබූ මූල්‍ය ආධාර නතර කිරීමට තීරණය කර තිබේ.

Read More