Author: Sinlaha 4 Editor

නයිජර් රාජ්‍යයේ ප්‍රධානතම ගුවන්තොටුපොළේ සිදු වූ සන්නද්ධ ප්‍රහාරයකින් ආරක්ෂක අංශ සාමාජිකයින් සහ කැරලිකරුවන් ඇතුළු 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

රජයේ ආයතන දෙකක තනතුරු දරමින් එකවර වැටුප් දෙකක් ලබාගෙන රජයේ මුදල් අවභාවිත කළ බවට චෝදනා ලැබූ හිටපු ජනාධිපති ලේකම්වරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

වයස අවුරුදු 12ත් 13ත් අතර දරුවන්ට ලබාදෙන HPV එන්නත මගින් ගැබ්ගෙල පිළිකා මරණ අවදානම ඉහළ මට්ටමකින් පාලනය කළ හැකි බව නවතම පර්යේෂණයකින් තහවුරු වී තිබේ.

Read More

උසස් අධ්‍යාපනය හදාරන සිසුන්ගේ අධ්‍යයන කටයුතු පහසු කිරීමේ අරමුණින් ජනාධිපති අරමුදල මගින් ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.

Read More

හොරණ ගල්පාත ඛේදවාචකයත් සමඟ ආබාධ සහිත දරුවන්ගේ රැකවරණය සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ප්‍රමිතිය පිළිබඳව දැඩි සමාජ කතිකාවක් ගොඩනැගී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුළ පවතින නියාමනය නොකළ නිෂ්පාදන හේතුවෙන් පාරිභෝගිකයින් සහ දරුවන් බරපතළ සෞඛ්‍ය අවදානමකට ලක්ව ඇති බව විශ්‍රාමික සුරාබදු නිලධාරියෙකු පෙන්වා දෙයි.

Read More

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ ඕස්ට්‍රේලියානු දේශසීමා බළකාය එක්ව ක්‍රියාත්මක කරන ‘දිසි රැළ’ සමුද්‍රීය ආරක්ෂණ වැඩසටහන මෙවර නැගෙනහිර පළාත දක්වා ව්‍යාප්ත කර තිබේ.

Read More

බොලිවුඩ් සුපිරි තරු යුවළක් වන අජේ දේව්ගන් සහ කාජල්ගේ දියණිය නයිසා දේව්ගන්ගේ නව පෙනුම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

Read More