Author: Sinlaha 4 Editor

තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක තිබී හමුවූ අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරියකගේ මළ සිරුර සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Read More

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 87 වන උපාධි ප්‍රදානෝත්සවය වෙනුවෙන්, සිසු සිසුවියන්ගේ ආරක්ෂාවට මහවැලි ගඟට ඉහළින් පිහිටි අක්බාර් පාලමේ තිබූ බඹර කූඩු 15ක් ඉවත් කිරීමේ අභියෝගාත්මක මෙහෙයුමක් ක්‍රියාත්මක විය.

Read More

ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබූ සාම ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ මූලික සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී පැවැත්වීමට නියමිතව තිබුණද, එම කටයුතු තවමත් අවිනිශ්චිතව පවතින බව ධවල මන්දිරය පවසයි.

Read More

කඩවත මධ්‍යම අධිවේගී මාර්ගය අසල සිදුවූ හදිසි ජල නල බිඳවැටීමක් හේතුවෙන් මහර සහ ගම්පහ ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා තිබේ.

Read More

ඇමෙරිකාව සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ මූලික සාකච්ඡා අද ස්විට්සර්ලන්තයේදී පැවැත්වේ.

Read More

රට තුළ සිදුවන දූෂණ, වංචා සහ රාජ්‍ය මුදල් අවිධිමත් ලෙස කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත වාර්තාවක් භාර දී තිබේ.

Read More

මෙරට තුළ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර, පවතින තත්ත්වය පාලනය නොකළහොත් රෝගීන් ලක්ෂය ඉක්මවා යාමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

Read More

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග කිහිපයක් අද අලුයම නිමාවට පත් වූ අතර එහිදී කැනඩාව සහ ස්විට්සර්ලන්තය කැපී පෙනෙන ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

Read More

මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් වෙනුවෙන් සිදුකෙරෙන දානමය පුණ්‍ය කටයුතු සහ විවිධ පරිත්‍යාග සීමා කිරීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

Read More