Author: Sinlaha 4 Editor

යාපනය චෙම්මණි සමූහ මිනීවලේ සිදු කෙරෙන කැණීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විශේෂ සංචාරයක නිරත විය.

Read More

උපායමාර්ගික හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ ගමන් ගන්නා සියලුම නෞකා සඳහා ඉරානය විසින් නව ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.

Read More

සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය වෙනුවෙන් ගන්නා කිසිදු තීරණයක් දේශපාලන වාසි හෝ ජනප්‍රියත්වය පදනම් කරගෙන නොගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

Read More

විවාහ පොරොන්දු ලබා දී තරුණියන් රවටා කෝටි එකහමාරකට අධික මුදලක් වංචා කළ තිදරු පියෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී තිබේ.

Read More

මීටියාගොඩ, එරනවිල ප්‍රදේශයේදී විශාල ප්‍රමාණයේ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

Read More

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදන නිසි ලෙස කළමනාකරණය කරමින් රටේ උරුමය සුරැකීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතු නීතිවිරෝධි දේපළ රුපියල් බිලියන 1.5ක වටිනාකමකින් යුතුව අත්හිටුවීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.

Read More

බටහිර සහ ආයුර්වේද වෛද්‍යවරියක ලෙස පෙනී සිටිමින් පුද්ගලයන් රවටා රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් වංචා කළ කාන්තාවක් හොරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මැයි 15 වන දිනට පෙර මෙරටට ආනයනය කර ඇති වාහනවල මිල ගණන් ඉහළ දැමීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බව රජය පවසයි.

Read More