Author: Sinlaha 4 Editor

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව සකස් කළ නව ජාතික විෂය මාලා රාමුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මල්වතු මහ නාහිමියන් වෙත පිළිගන්වනු ලැබීය.

Read More

යාපනය අර්ධද්වීපයේ භූගත ජල මූලාශ්‍ර විද්‍යාත්මකව ආරක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීම අරමුණු කරගනිමින් නව ඒකකයක් ස්ථාපිත කෙරේ.

Read More

ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන යන මහත්ම මහත්මීන් ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

Read More

හම්බන්තොට ජාත්‍යන්තර වරාය හරහා පසුගිය කාලසීමාව තුළ වාහන 167,569ක් බෙදාහැරීමට කටයුතු කර ඇති අතර ආනයනකරුවන් සඳහා විශේෂ සහන රැසක් ද හඳුන්වා දී තිබේ.

Read More

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් පවුල්වලට සහන සැලසීම සහ ඔවුන් නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

Read More

රට වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් වැදුණු රණවිරුවන්ගේ කලාත්මක කුසලතා එළිදැක්වෙන ‘බ්‍රේව් හාට්ස්’ කලා ප්‍රදර්ශනය සහ සංගීත ප්‍රසංගය කොළඹදී පැවැත්විණි.

Read More

මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා හඳුන්වා දී ඇති 1818 ක්ෂණික ඇමතුම් සේවාවේ වත්මන් ක්‍රියාකාරීත්වය සහ එහි ප්‍රගතිය පිළිබඳව ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

Read More

ආපදා අවදානම් කළමනාකරණය සහ ඒ සඳහා තරුණ පරපුරේ දායකත්වය ශක්තිමත් කිරීමේ අරමුණින් විශේෂ වැඩසටහනක් කොළඹදී පැවැත්විණි.

Read More

ඉන්දියාව සමඟ පැවති සිව්වන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ලකුණු 24ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.

Read More