Author: Sinlaha 4 Editor

රජයේ විශ්වවිද්‍යාලවල පවතින නේවාසිකාගාර හිඟයට විසඳුම් ලෙස නව නේවාසිකාගාර 55ක් ඉදිකිරීමට සහ පවතින ඒවා ප්‍රතිසංස්කරණය කිරීමට රජය පියවර ගෙන තිබේ.

Read More

ඉංගිරිය, හඳපාංගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මන්නාරම සිලාවතුර අරිප්පු වෙරළ තීරය සංරක්ෂණය කරමින් නව වෙරළ උද්‍යානයක් ඉදිකිරීම සඳහා මුල්ගල තබා තිබේ.

Read More

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක දැක්වෙන පහරදීම පාගමනකට සම්බන්ධ එකක් නොවන බව පොලිසිය තහවුරු කරයි.

Read More

ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හිටපු ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් පැය තුනකට අධික කාලයක් සාක්ෂි විමසා තිබේ.

Read More

පකිස්ථානයේ සිට ශ්‍රී ලංකාව හරහා ව්‍යාජ ලේඛන භාවිත කරමින් ඉන්දියාවට භාණ්ඩ ජාවාරම් කළ පිරිසක් ඉන්දීය බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඉන්දුනීසියාවේ පැතිර යන දරුණු ලැව්ගිනි හේතුවෙන් හටගත් ඝන දුමාරය සිංගප්පූරුව ඇතුළු අසල්වැසි රටවල වායු ගුණාත්මකභාවය බරපතල ලෙස පහත හෙළා තිබේ.

Read More