Author: Sinlaha 4 Editor

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ වාහන අලෙවි දැන්වීම් පළ කර දෙන බව පවසා ජනතාවගෙන් මුදල් ලබාගෙන වංචා කළ 21 හැවිරිදි තරුණයෙකු හෝමාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනය සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය නංවාලීම සඳහා යුරෝපා සංගමයේ සහාය ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා පැවැත්වේ.

Read More

චීනය සහ උතුරු කොරියාව අතර වෙළඳ සබඳතා ශක්තිමත් කරමින් නව යාලු ගංගා පාලම අද දින නිල වශයෙන් වාහන ගමනාගමනය සඳහා විවෘත කෙරිණි.

Read More

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් මෙරට මාර්ග සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය තාර ආනයනයේදී මතුව ඇති බාධක මගහරවා ගැනීමට විකල්ප රටවල් කිහිපයකින් තාර ගෙන්වීම ආරම්භ කර තිබේ.

Read More

සරුංගල්, ඩ්‍රෝන යානා සහ ලේසර් කිරණ භාවිතය හේතුවෙන් ගුවන් යානා සහ මගීන්ගේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් මතුව ඇති බව ගුවන් ගමනාගමන පාලන අංශය අනතුරු අඟවයි.

Read More

වසර ගණනාවක් අකර්මන්‍යව පවතින යාපනයේ තික්කම් මධ්‍යසාර නිෂ්පාදනාගාරය යළි ක්‍රියාත්මක කර එය අපනයන ඉලක්ක කරගත් කර්මාන්තශාලාවක් ලෙස සංවර්ධනය කිරීමට තීරණය කර තිබේ.

Read More

මියගිය බවට තීරණය කර අවමංගල්‍ය කටයුතු සූදානම් කරමින් සිටියදී 15 හැවිරිදි දැරියක් මිනී පෙට්ටිය තුළ සිට හදිසියේම අවදි වූ පුවතක් ග්වාතමාලාවෙන් වාර්තා වේ.

Read More

ශ්‍රී ලංකාව සහ ලිතුවේනියාව අතර පැවති පළමු ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන සාකච්ඡාවලදී පුනර්ජනනීය බලශක්ති සහ තාක්ෂණික අංශවල ආයෝජනය සඳහා ලිතුවේනියානු පාර්ශ්වයට ආරාධනා කෙරිණි.

Read More