තොරතුරු දැනගැනීමේ අයිතිය යනු රාජ්‍ය ආයතනවල විනිවිදභාවය තහවුරු කරමින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන ප්‍රබල මෙවලමකි.
Author: Sinlaha 4 Editor
පැනමාවේ සිදුවූ රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් හේතුවෙන් ගොඩනැගිලි රැසකට හානි සිදුවී ඇති අතර කලාපීය රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
මානසික සෞඛ්‍ය ගැටලු විසඳීමේදී හුදු වෛද්‍ය ප්‍රතිකාරවලට පමණක් සීමා නොවී, ඒවායේ සමාජ විද්‍යාත්මක පසුබිම හඳුනාගෙන කටයුතු කිරීමේ වැදගත්කම කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය අවධාරණය කරයි.
මාකුඹුර ‘පාර්ක් ඇන්ඩ් රයිඩ්’ මධ්‍යස්ථානය හරහා සිදු කෙරෙන වාහන භාවිතය වසරේ තෙවන කාර්තුව තුළ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
රැම්සා තෙත්බිමක් වන මාදු ගඟේ පාරිසරික සමතුලිතතාව ආරක්ෂා කිරීම සඳහා සංචාරක බෝට්ටු නියාමනය කිරීමට සහ නව නීති රීති හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 37 වැනි මහා උපාධි ප්රදානෝත්සවය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය දුම්වැටි 5125ක් සමඟ පුද්ගලයෙකු මට්ටක්කුලියේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ ගුරු වෘත්තියේ ගෞරවය සුරකිමින් අධ්‍යාපන ක්ෂේත්රයේ ප්රමිතීන් ඉහළ නැංවීම සඳහා නව අධ්‍යාපන සභාවක් පිහිටුවීමට රජය තීරණය කර ඇත.
ඉන්දියාවේ දිල්ලි නුවර පැවැත්වීමට නියමිත විරෝධතාවක් හේතුවෙන් ආරක්ෂක අංශ විසින් පුද්ගලයින් 400කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙට්‍රෝ දුම්රිය ස්ථාන රැසක් වසා දමා ඇත.
බුත්තල ප්‍රදේශයේ ගොවියෙකුගෙන් රුපියල් දසදහසක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ක්ෂේත්‍ර වන නිලධාරියෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර