Author: Sinlaha 4 Editor

නිට්ටඹුව, දංගොල්ලවත්ත ප්‍රදේශයේදී බෑනා කෙනෙකු විසින් සිදුකළ පොලු ප්‍රහාරයකින් 70 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් හමුවීමේ වැඩසටහන් මාලාවකට සහභාගී වීම සඳහා අමාත්‍ය බිමල් රත්නායක මහතා ස්වීඩනය බලා පිටත්ව ගොස් තිබේ.

Read More

රුපියල් බිලියන 12ක වියදමින් දඹුල්ලේ ඉදිකිරීමට නියමිත නව මූලික රෝහල් සංකීර්ණය සඳහා වෙන් කළ භූමිය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් නිරීක්ෂණය කර තිබේ.

Read More

බ්‍රසීලයේ පාසලකට කඩා වැදී දරුවන් 13 දෙනෙකු ප්‍රාණ ඇපයට ගත් සැකකරුවෙකු පොලිස් මෙහෙයුමකදී වෙඩි තබා ඝාතනය කර තිබේ.

Read More

තමිල්නාඩුවේ පැවති අතුරු මැතිවරණ දෙකකදී ජයග්‍රහණය කිරීමට විජේගේ තමිලග වෙට්‍රි කලගම් පක්ෂය සමත්ව තිබේ.

Read More

ඇමෙරිකාවේ ඉදිරි මැතිවරණයට පෙර ඉන්ධන මිල පහළ දැමීමේ අරමුණින් රුසියානු ඩීසල් ආනයනයට පනවා තිබූ තහනම තාවකාලිකව ලිහිල් කිරීමට ඇමෙරිකානු පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

Read More

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රුසියානු ඩීසල් ආනයනය සඳහා පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

Read More

සෞදි අරාබියේ මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකිකයෙකු වන අනෝජන් සිවරාසාගේ තත්ත්වය සොයා බැලීම සඳහා එරට ශ්‍රී ලංකා තානාපතිවරයා බන්ධනාගාරයට ගොස් තිබේ.

Read More

2018 වසරේ ක්‍රිකට් ක්‍රීඩාවම ආන්දෝලනයකට ලක් කළ පන්දුව පළුදු කිරීමේ සිදුවීම කැමරාවට හසුවූ ආකාරය පිළිබඳව දකුණු අප්‍රිකානු විකාශන නිලධාරියෙකු නව තොරතුරු අනාවරණය කරයි.

Read More