Author: Sinlaha 4 Editor

පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වය කරා සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ලෝක බැංකුව පවසයි.

Read More

ජාතික කණ්ඩායමේ පුහුණුකරු සමඟ ඇතිවූ මතභේදයක් හේතුවෙන් සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Read More

සෞදි අරාබියේ රියාද් ගුවන්තොටුපොළ ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 309 දෙනෙකු තුවාල ලබා තිබේ.

Read More

යහපාලන ආණ්ඩුව පැවති සමයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරගත කළ අවස්ථාවේදී උන්වහන්සේගේ සිවුර ඉවත් නොකළ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

ඉදිරි අයවැය මගින් මෙරට සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Read More

ඉන්දීය ප්‍රධාන මැතිවරණ කොමසාරිස්වරයාට එරෙහිව පවත්වන විරෝධතා මාලාව නතර නොකරන බව කොක්රෝච් ජනතා පක්ෂය (CJP) ඇතුළු සංවිධාන පවසයි.

Read More

රටක සැබෑ ආයෝජනය ගොඩනැගිලි නොව දූ දරුවන්ගේ අධ්‍යාපනය සහ චරිත වර්ධනය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

Read More

උතුරු මැද පළාතේ සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගත්තාය.

Read More

ආගමික සහජීවනයට හානි වන අයුරින් ප්‍රකාශ සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති පාස්ටර් ජෙරොම් ප්‍රනාන්දුට එරෙහි නඩුව 2027 මාර්තු මස දක්වා කල් තබා තිබේ.

Read More