Author: Sinlaha 4 Editor

ඩුබායි සිට ඊශ්‍රායලය බලා පියාසර කළ ෆ්ලයි ඩුබායි ගුවන් යානයක සහාය නියමුවෙකු විසින් යානය පැහැර ගැනීමට ගත් උත්සාහයක් මගීන් සහ කාර්ය මණ්ඩලය එක්ව ව්‍යර්ථ කර තිබේ.

Read More

ආපදා තත්ත්වයන්ගෙන් පසු යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය වඩාත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ‘Build Back Better’ කෙටුම්පත් මාර්ගෝපදේශය සමාලෝචනය කිරීම සඳහා විශේෂ වැඩමුළුවක් පවත්වා තිබේ.

Read More

චීනයේ උපත් අනුපාතය සීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් භාවිතයට නොගන්නා පාසල් ගොඩනැගිලි වැඩිහිටි සත්කාර මධ්‍යස්ථාන බවට පත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.

Read More

මඩකලපුව ශික්ෂණ රෝහලේ රුපියල් මිලියන 550ක වියදමින් ඉදිකළ නව සත් මහල් වකුගඩු හා රුධිර කාන්දුකරණ ඒකකය ජනතා අයිතියට පත් කෙරේ.

Read More

තම නවතම සිනමා නිර්මාණය වන ‘මන්දාඩි’ ප්‍රවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණි දකුණු ඉන්දීය නළු සූරිට රසිකයන්ගෙන් දැඩි ආදරයක් හිමිව තිබේ.

Read More

දෛනික ජීවිතයට එකතු කරගත හැකි සරල පුරුදු කිහිපයක් හරහා ඔබේ මානසික සුවතාව සහ ජීවිතයේ තෘප්තිය ඉහළ නංවා ගන්නේ කෙසේදැයි මෙයින් විමසා බලමු.

Read More

විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ අධික ශිෂ්‍ය සංඛ්‍යාව හේතුවෙන් 2025 උසස් පෙළ සිසුන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය දැඩි අර්බුදයකට ලක්ව ඇතැයි විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය පවසයි.

Read More

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර පැවති දුරකථන සංවාදයකදී ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.

Read More

මාර්ගගත ක්‍රම ඔස්සේ සිදුවන මූල්‍ය වංචා මැඩපැවැත්වීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව සහ චීනය එකඟතාව පළ කර තිබේ.

Read More