කැලණිය ගුරුකුල විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්විණි.
Author: Sinlaha 4 Editor
ශ්‍රී ලංකාව ඉලක්ක කර ගනිමින් විශේෂ සම්බාධක පනවා නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන පද්ධතියේ තීරණාත්මක අදියරක් වන උසස් පෙළ පන්ති කාමර හිස්වීමේ ප්‍රවණතාව ජාතික ගැටලුවක් බවට පත්ව තිබේ.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ 75 වන සංවත්සරය නිමිත්තෙන් පැවැති ‘වජ්‍ර ප්‍රභා’ මහෝත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ විශාලතම ඒකාබද්ධ නිකේතනය වන ‘City of Dreams Sri Lanka’ කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් මෙරට සංචාරක කර්මාන්තයේ නව පරිවර්තනයක් ආරම්භ කර තිබේ.
ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන් සඳහා පාඨමාලා සහ අධ්‍යාපන ආයතන මාරු කිරීමේ නීති රීති වඩාත් දැඩි කිරීමට එරට රජය පියවර ගෙන ඇත.
ලෝක ළමා දිනය නිමිත්තෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී දරුවන් වෙනුවෙන් විශේෂ සැමරුම් වැඩසටහන් මාලාවක් පැවැත්විණි.
ඇමරිකානු අතරමැදි මැතිවරණයෙන් අනතුරුව ඉරානයට එරෙහිව මහා පරිමාණ ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කිරීමට ඉඩ ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
සෞදි අරාබියේ මක්කම ග්‍රෑන්ඩ් පල්ලියට ප්‍රහාරයක් එල්ල වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එරට බලධාරීන් නිවේදනය කරයි.
ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන මෝටර් රථ සහ ත්‍රිරෝද රථ සඳහා වන වායුමය ටයර් සම්බන්ධයෙන් නව තත්ත්ව පාලන රෙගුලාසි මාලාවක් රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර