Author: Sinlaha 4 Editor

කතානායකවරයාගේ නිල නිවසේ භාණ්ඩ වට්ටෝරු පොත අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් එහි සේවකයන්ගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබේ.

Read More

තමන් විසින්ම නිෂ්පාදනය කර ගායනා කළ ජනප්‍රිය ගීතයක් ප්‍රසංග වේදිකාවල ගායනා කිරීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුවක් පිළිබඳව රන්ජන් රාමනායක මහතා සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ අදහස් දක්වා තිබේ.

Read More

මිනිස් ජාවාරම් වැළැක්වීමේ ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

Read More

ගුවන් යානයක් තුළ ඇති වූ ගැටුමකදී මගීන් 174 දෙනෙකුගේ ජීවිත බේරාගත් ඉන්දීය ගුවන් නියමුවෙකු ඊශ්‍රායල අගමැතිවරයාගේ ඇගයීමට ලක්ව තිබේ.

Read More

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ 2027 වර්ෂය සඳහා වන අයවැය ඇස්තමේන්තුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර තිබේ.

Read More

කඩවත, මංගඩ පාර ප්‍රදේශයේදී විදුලි කණුවක් අලුත්වැඩියා කිරීමට ගිය විදුලිබල මණ්ඩල සේවකයෙකු විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

කොළඹ නගරයේ මහල් නිවාස සංකීරණ 24ක් ආශ්‍රිතව සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ මැඩලීම සඳහා පොලිසිය සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව විශේෂ වැඩපිළිවෙළක් දියත් කරයි.

Read More

ඉන්දියාවේ ග්වාලියර් සත්වෝද්‍යානයේ සිට කිලෝමීටර් 556ක දුරක් ගෙවා ‘තේජාස්’ නම් දුර්ලභ සුදු කොටියා ඩේහ්රාඩූන් සත්වෝද්‍යානය වෙත රැගෙනවිත් තිබේ.

Read More