Author: Sinlaha 4 Editor

මුතුරාජවෙල සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දක්වා ගුවන් යානා ඉන්ධන ප්‍රවාහනය සඳහා නව නල මාර්ගයක් ඉදිකිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (02) ආරම්භ කෙරිණි.

Read More

ශ්‍රී ලංකාවේ ගුවන් ඉන්ධන සැපයුම් ජාලය නවීකරණය කරමින් මුතුරාජවෙල සිට කටුනායක දක්වා නව නළ මාර්ගයක් සහ ඉන්ධන ටැංකි ව්‍යාපෘතියක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

Read More

හෝමූස් සමුද්‍ර සන්ධියේදී තෙල් නෞකාවකට එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් මැදපෙරදිග කලාපයේ උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

Read More

හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් මෙරායා දෙමළ මහා විද්‍යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

Read More

තලෙයිමන්නාරමේ සිට රාම සේතු ආශ්‍රිත වැලි පර නැරඹීම සඳහා ඔක්තෝබර් 15 වැනිදා සිට සංචාරක බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

Read More

කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන්ගේ සුභසාධනය සහ හදිසි තත්ත්වයන් කළමනාකරණය සඳහා නව ඒකාබද්ධ රාජ්‍ය යාන්ත්‍රණයක් අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කෙරිණි.

Read More

මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ජල අවශ්‍යතා සපුරාලීම අරමුණු කරගනිමින් ඉදිකළ කුඩා ඔය ජලාශය ජනතා අයිතියට පත් කෙරිණි.

Read More

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් රියදුරු බලපත්‍ර සහ වාහන අංක තහඩු නිකුත් කිරීමේ පවතින ප්‍රමාදයන් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Read More

13 වන ලෝක ස්ට්‍රෙන්ත් ලිෆ්ටින් ශූරතාවලියේදී නව ලෝක වාර්තාවක් පිහිටුවූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දුලිත් දසනායක මහතා සැරයන් නිලයට උසස් කර තිබේ.

Read More