Author: Sinlaha 4 Editor

මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී පියවරක් තබමින් පළමු බැටරි බලශක්ති ගබඩා පද්ධතිය සහ දඹුල්ල ඉබ්බන්කටුව වැව මත ඉදිකළ පාවෙන සූර්ය බලාගාරය අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත වේ.

Read More

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකළ වැටලීම්වලදී ප්‍රමිතියෙන් තොර ළදරු හා වැඩිහිටි ඩයපර්ස් අලෙවි කළ ව්‍යාපාරික ස්ථාන 7කට නීතිමය පියවර ගෙන තිබේ.

Read More

මිස් ග්‍රෑන්ඩ් ශ්‍රී ලංකා 2026 තරගාවලියේ නිල සුවඳ විලවුන් හවුල්කරු ලෙස කටයුතු කළ බෙවර්ලි හිල්ස් පෝලෝ ක්ලබ්, ජයග්‍රාහිකාවගේ ඉදිරි ගමනට සහය පළ කරයි.

Read More

‘සිහින ගමනාන්තය’ ව්‍යාපෘතිය යටතේ නවීකරණය කරන ලද බම්බලපිටිය දුම්රිය ස්ථානය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

Read More

ශ්‍රීලංකන් ගුවන් සේවයේ එයාර්බස් ගනුදෙනුවට අදාළ අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරික නිමල් පෙරේරා මහතාට එරෙහිව ඕස්ට්‍රේලියාවේදී නීතිමය පියවර ගැනීමට සූදානමක් පවතින බව වාර්තා වේ.

Read More

ඉන්දීය ආරම්භක පිතිකරු අභිෂේක් ෂර්මා පන්දු 30කින් සිය මංගල T20 ශතකය වාර්තා කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

Read More

උඩුදුම්බර මිනි වර්ල්ඩ්ස් එන්ඩ් නැරඹුම් මධ්‍යස්ථානයේ ප්‍රපාතයකට වැටී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

වවුනියාව ප්‍රදේශයේ පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ වුවද, මෙවර අඹ වගාව සාර්ථක අස්වැන්නක් ලබා දීමට සමත්ව ඇති බව ගොවීන් පවසයි.

Read More

විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලු විසඳීම සඳහා අග්‍රාමාත්‍යවරිය සමඟ පැවැති සාකච්ඡාව ද අසාර්ථක වී ඇති බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි.

Read More