Author: Sinlaha 4 Editor

2026/27 මහ කන්නයේ වගා කටයුතු සාර්ථක කර ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

Read More

නැගෙනහිර පළාතේ නීතිවිරෝධී ඉඩම් අත්පත් කර ගැනීම් සහ වෙරළ තීරයන් ආරක්ෂා කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පත් කළ කමිටුව ජනාධිපති කාර්යාලයේදී රැස්විය.

Read More

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි මෙට්‍රෝ බස් රථ සේවාව පුළුල් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

Read More

වයඹ පළාතේ ග්‍රාමීය මාර්ග පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා පිරිවැය අවම කරමින් සිමෙන්ති ස්ථායීකරණ ක්‍රමවේදය අත්හදා බැලීම ආරම්භ කර තිබේ.

Read More

ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ගේ සහකරුවන් සහ දරුවන් රටට ගෙන්වා ගැනීමට තිබූ අවස්ථාවන් සීමා කිරීමට එරට රජය තීරණය කර තිබේ.

Read More

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඉදිකෙරෙන නව හෘද සැත්කම් හා හෘදවාහිනී ප්‍රතිකාර ඒකකය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුල්ගල තබන ලදී.

Read More

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ සහායිකාව සිපගන්නා බව දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර, එය කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය වූවක් බවට සැක පළ වේ.

Read More

ශ්‍රී ලංකා අධිකරණ අමාත්‍යාංශය විසින් දිවුරුම් ප්‍රකාශ පරිවර්තක විභාගය සඳහා අයදුම්පත් කැඳවීම සහ සුදුසුකම් ලැබූවන් සඳහා වන උපදෙස් මාලාව නිවේදනය කරයි.

Read More

දේශගුණික විපර්යාස හේතුවෙන් ඇති වන අධික තාප තත්ත්වයන්ට මුහුණ දීම සඳහා බලශක්ති කාර්යක්ෂම සහ පරිසර හිතකාමී සිසිලන විසඳුම් ක්‍රියාත්මක කිරීම කාලීන අවශ්‍යතාවක් බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසයි.

Read More

මිනිසුන්ට පාලනය කළ නොහැකි සහ අවබෝධ කරගත නොහැකි මට්ටමේ අතිශය බුද්ධිමත් කෘත්‍රිම බුද්ධි පද්ධති නිර්මාණය වෙමින් පවතින බව පර්යේෂකයන් අනතුරු අඟවයි.

Read More