ශ්‍රී ලංකා ඇඟලුම් නිෂ්පාදකයන්ගේ ඒකාබද්ධ සංගමය (JAAF) පවසන්නේ Power Wheeling විදුලි ගාස්තු ක්‍රමවේදය සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන කඩිනමින් ගැසට් කරන ලෙසයි.
Browsing: දිස්ත්‍රික්
ලොව ප්‍රථම වරට 24 කැරට් රන් ආලේපිත පදික වේදිකාවක් දූබායිහිදී ඉදිකර ඇති අතර එය ඉදිරි මාස දෙක තුළ මහජනතාව සඳහා විවෘත කිරීමට නියමිතය.
ලිහිසි තෙල් සහ ග්‍රීස් අලෙවි කරන වෙළඳුන් සඳහා රජයේ අනුමත ගිවිසුම් අංකය ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය නව නිවේදනයක් නිකුත් කරයි.
කුඩා තේවතු ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාර වැඩසටහන යටතේ ඉතිරිව ඇති පොහොර තොග සහ මුදල් සහනාධාර ලබාගැනීම සඳහා දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය ලබා දී ඇත.
කෘත්‍රිම බුද්ධි තාක්ෂණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින් මයික්‍රොසොෆ්ට් සමාගම සිය සේවකයින් 60,000ක් සඳහා ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ වැඩසටහනක් ප්‍රකාශයට පත් කර තිබේ.
රටක මූල්‍ය පද්ධතියක සැබෑ ශක්තිය තීරණය වන්නේ නීති රීතිවලට අමතරව ආයතනවල කාර්යක්ෂමතාව සහ වගවීම මත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
වසර 11ක නිහැඬියාවකින් පසු බ්‍රිතාන්‍ය ගුවන් සේවය කොළඹ සහ ලන්ඩන් අතර සිය ගුවන් ගමන් යළි ආරම්භ කර තිබේ.
ඇමරිකානු කොටස් වෙළඳපොළට පිවිසීමට සූදානම් වන ඇන්ත්‍රොපික් සමාගම, උසස් කෘත්‍රිම බුද්ධි පද්ධති මගින් මිනිස් වර්ගයාගේ පැවැත්මට පවා තර්ජනයක් විය හැකි බවට අනතුරු අඟවා තිබේ.
කසකස්තානයේ SCAT ගුවන් සේවය විසින් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත සිය ගුවන් ගමන් යළි ආරම්භ කර තිබේ.
කළුතර පොලිස් වසමේදී පොලිස් නියෝග නොතකා ධාවනය වූ ත්‍රිරෝද රථයකට වෙඩි තැබීමක් සිදුව තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර