Browsing: කොළඹ

ශ්‍රී ලංකා රේගුව අගෝස්තු මාසය සඳහා නියම කර තිබූ ආදායම් ඉලක්කය මාසය අවසන් වීමට පෙරම සාර්ථකව අභිබවා යාමට සමත්ව තිබේ.

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සහ විශාල භාෂා ආකෘති (LLM) ආශ්‍රිත ආරක්ෂක දුර්වලතා පසුගිය කාලය තුළ දස ගුණයකින් ඉහළ ගොස් ඇති බව නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති ක්ෂේත්‍රවල නවීකරණය සහ ආයෝජන අවස්ථා පුළුල් කිරීම සඳහා කැනඩාවේ සහාය ලබා ගැනීමට සාකච්ඡා පැවැත්වේ.

එල් නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් රටේ විවිධ ප්‍රදේශවල වගාවන්ට සිදුවූ හානි වෙනුවෙන් රුපියල් මිලියන 3,000ක වන්දි මුදලක් වෙන් කිරීමට රජය පියවර ගෙන තිබේ.

ඉදිරි දශකය තුළ කිසිදු බාධාවකින් තොරව විදේශ ණය ගෙවීමට ශ්‍රී ලංකාවට හැකියාව පවතින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.