Browsing: කොළඹ

වාහන ආනයන තීරුබදු ඉහළ යාම හේතුවෙන් වාහන මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, පවතින ආර්ථික තත්ත්වය හමුවේ වාහනයක් මිලදී ගැනීමේදී පාරිභෝගිකයන් දැඩි අවධානයෙන් කටයුතු කළ යුතුය.

ඉන්දියාවේ ආහාර නිෂ්පාදනවල සීනි, ලුණු සහ මේදය අධික බව දැක්වෙන අනතුරු ඇඟවීමේ ලේබල් ඇලවීමේ සැලසුම ආහාර නිෂ්පාදන සමාගම්වල විරෝධය හමුවේ අඩපණ වී ඇති බව වාර්තා වේ.

ටෙස්ලා මෝටර් රථවල පවතින ‘හිඩන් ඩෝ’ (Hidden door) නිර්මාණය හේතුවෙන් ආරක්ෂක ගැටලු මතු වීම නිසා චීනයේ වාහන මිලියන 3කට ආසන්න ප්‍රමාණයක් ආපසු කැඳවීමට පියවර ගෙන තිබේ.

පවතින ආර්ථික අභියෝග හමුවේ වුවද 2026 වසරේ පළමු අර්ධය තුළ රුපියල් බිලියන 23 කට අධික බදු පසු ලාබයක් වාර්තා කිරීමට හැටන් නැෂනල් බැංකුව සමත්ව ඇත.

ඕමාන වෙළෙඳ උපදේශක පන්කජ් කිම්ජි මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සහ ආයෝජන අවස්ථා පිළිබඳව සාකච්ඡාවක් පැවැත්විණි.

ශ්‍රී ලංකාව ප්‍රමුඛ පෙළේ නෞකා සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින් ජර්මානු නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ශ්‍රී ලංකාව තුළ විනිවිද පෙනෙන සහ දිගුකාලීන ආයෝජන සඳහා රජය උපරිම සහය ලබා දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.