Browsing: කොළඹ

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ‘GeoGoviya’ පද්ධතියේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

මහවැලි ‘සී’ කලාපයේ ක්‍රියාත්මක කළ ‘යාය 500’ වැඩසටහන හරහා මෙවර යල කන්නයේදී වාර්තාගත කීරි සම්බා අස්වැන්නක් නෙළා ගැනීමට ගොවීන් සමත්ව තිබේ.

ශ්‍රී ලංකාවේ පවතින පෙට්‍රල් ත්‍රිරෝද රථ විදුලි බලයෙන් ක්‍රියාත්මක වන රථ බවට පරිවර්තනය කිරීම මගින් රටේ වාර්ෂික ඉන්ධන ආනයන වියදම විශාල ලෙස අඩු කරගත හැකි බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසයි.

ශ්‍රී ලංකාවේ පවතින විනිවිදභාවය සහ ආයෝජන හිතකර පරිසරය කෙරෙහි විශ්වාසය තබමින් ඕස්ට්‍රේලියානු ආයෝජකයින් මෙරට ව්‍යාපෘති රැසක් සඳහා ආයෝජනය කිරීමට එකඟතාව පළ කර තිබේ.

ශ්‍රී ලංකාවට හිමිවන යුරෝපා සංගමයේ GSP+ වෙළඳ සහනය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා මානව හිමිකම් සහ නීතිමය ප්‍රතිසංස්කරණ රැසක් සිදුකිරීමට සිදුවනු ඇති බව වාර්තා වේ.

කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සහභාගීත්වයෙන් වී මිලදී ගැනීමේ නව වැඩපිළිවෙළක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා කෙරේ.

කෘත්‍රිම බුද්ධිය (AI) යනු මිනිසාට විකල්පයක් නොව සහකරුවෙකි. අනාගත සේවා ස්ථානයේ සාර්ථකත්වය සඳහා AI තාක්ෂණය සමඟ මිනිස් කුසලතා නිවැරදිව මුසු කරගන්නා ආකාරය පිළිබඳ විමසුමක්.

නවීන ගොඩනැගිලි කළමනාකරණය සහ AIoT තාක්ෂණික විසඳුම් පිළිබඳව දැනුවත් කිරීම සඳහා ‘Shaping Intelligence – Smart Building Summit 2026’ සමුළුව සාර්ථකව පැවැත්විණි.

ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන කිරි ගොවීන් සඳහා වන විශේෂ පුහුණු වැඩසටහනේ දෙවන අදියර යටතේ ගොවීන් 19 දෙනෙකු ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.