ඉන්දීය පරිශීලකයින්ට තම දෛනික බිල්පත් WhatsApp යෙදුම හරහාම ගෙවීමට හැකි වන පරිදි නව පහසුකමක් හඳුන්වා දී තිබේ.
Browsing: දිස්ත්‍රික්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ‘අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි’ ජන රැලි මාලාවේ පළමු රැලි දෙක හෙට බේරුවල සහ බුලත්සිංහලදී පැවැත්වේ.
ජාතික කජු ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් නව තාක්ෂණික සහ පර්යේෂණ සහය ලබාදීමට පියවර ගැනේ.
ලිට්‍රෝ ගෑස් සමාගම විසින් සිය ගෑස් සිලින්ඩරවල මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කර තිබේ.
ශ්‍රී ලාංකික සිසුන්ට විදේශගත නොවී ජර්මනියේ රාජ්‍ය අනුමැතිය ලත් උපාධි ලබා ගනිමින්, අධ්‍යාපනය ලබන අතරතුරම වෘත්තීය පළපුරුද්ද ලබා ගැනීමේ නව අවස්ථාවක් උදාවී තිබේ.
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය නවීන තාක්ෂණයෙන් සහ ඩිජිටල්කරණයෙන් සවිබල ගැන්වීම අරමුණු කරගත් ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් කොළඹදී පැවැත්විණි.
කළුතර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ ඉදිකෙරෙන සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකය සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තැබිණි.
ලෝක බැංකු මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන ඒකාබද්ධ ග්‍රාම-නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගෙන තිබේ.
පළතුරු වගාවන්හි සිදුවන හානි ආවරණය කිරීම සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් නව රක්ෂණ වැඩසටහනක් හඳුන්වා දී තිබේ.
ඇමරිකාව සහ ඉරානය අතර උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳපොලේ බොරතෙල් මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර