කෘත්‍රිම බුද්ධිය (AI) යනු මිනිසාට විකල්පයක් නොව සහකරුවෙකි. අනාගත සේවා ස්ථානයේ සාර්ථකත්වය සඳහා AI තාක්ෂණය සමඟ මිනිස් කුසලතා නිවැරදිව මුසු කරගන්නා ආකාරය පිළිබඳ විමසුමක්.
Browsing: දිස්ත්‍රික්
ඊශ්‍රායලයේ ආහාර සැකසුම් සහ ඉදිකිරීම් ක්ෂේත්රවල රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකිකයන්ට අයදුම් කිරීමට අවස්ථාව උදාවී තිබේ.
නවීන ගොඩනැගිලි කළමනාකරණය සහ AIoT තාක්ෂණික විසඳුම් පිළිබඳව දැනුවත් කිරීම සඳහා ‘Shaping Intelligence – Smart Building Summit 2026’ සමුළුව සාර්ථකව පැවැත්විණි.
අඟුරුවාතොට ප්‍රදේශයේ නිවසක මුදල් ඔට්ටුවට බූරු ගසමින් සිටි 77 හැවිරිදි කාන්තාවක් ඇතුළු පිරිසකට අධිකරණයෙන් දඬුවම් නියම කෙරේ.
ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන කිරි ගොවීන් සඳහා වන විශේෂ පුහුණු වැඩසටහනේ දෙවන අදියර යටතේ ගොවීන් 19 දෙනෙකු ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව කාර්යක්ෂම හා ලාභදායී ආයතනයක් බවට පත් කිරීමේ අරමුණින් නව්‍යකරණ වැඩපිළිවෙළක් පිළිබඳව සාකච්ඡා කෙරේ.
කොළඹ මැගසින්, කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාරවල හටගත් නොසන්සුන්තාවන් හේතුවෙන් රැඳවියන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා තිබේ.
ලංකා සතොස හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක මිල ගණන් අඩු කිරීමට පියවර ගෙන තිබේ.
ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට නවීන මෝටර් රථ පහසුවෙන් මිලදී ගැනීම සඳහා හැටන් නැෂනල් බැංකුව සහ යුරෝ මෝටර්ස් සමාගම නව හවුල්කාරිත්වයකට එළඹ තිබේ.
ASUS සමාගම විසින් සිය ප්‍රමුඛතම පරිගණක මාදිලිය වන AI තාක්ෂණයෙන් බලගැන්වූ ExpertBook Ultra ශ්‍රී ලංකා වෙළඳපොළට හඳුන්වා දී තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර