රැම්සා තෙත්බිමක් වන මාදු ගඟේ පාරිසරික සමතුලිතතාව ආරක්ෂා කිරීම සඳහා සංචාරක බෝට්ටු නියාමනය කිරීමට සහ නව නීති රීති හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.
Browsing: දිස්ත්‍රික්
මතක චිප් මිල ඉහළ යාම සහ පාරිභෝගික ඉල්ලුම මන්දගාමී වීම හේතුවෙන් Apple සමාගම සිය නවතම iPhone 18 Pro මාදිලිවල නිෂ්පාදන කටයුතු සීමා කර තිබේ.
ඇමරිකාවේ විදේශීය සිසුන් සඳහා පවතින OPT වැඩසටහනට අදාළව නව ගාස්තු හඳුන්වා දීමට එරට බලධාරීන් යෝජනා කර තිබේ.
ඉන්දියාවේ ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ආරම්භ කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් එලොන් මස්ක් සහ රාහුල් ගාන්ධි අතර සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් හුවමාරුවක් සිදුව තිබේ.
මැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය රියාද් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.
NDB බැංකුවේ සිදු වූ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ අවසන් විගණන වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡාවට ලක් කෙරිණි.
කළුතර වස්කඩුව ප්‍රදේශයේදී යතුරුපැදියකින් ඇදවැටී පාසල් වෑන් රථයකට යටවීමෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා හයිටි බලා පිටත්ව යන ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් 185 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම වෙත පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සුබ පැතුම් එක් කළේය.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නව උපදේශක කමිටු සාමාජිකයන් පත් කිරීම සහ 2025 අපනයන කාර්යසාධන දර්ශක එළිදැක්වීම පසුගියදා කොළඹදී සිදු කෙරිණි.
ස්විට්සර්ලන්තයේ Edelweiss ගුවන් සේවය සිය සූරික් – කොළඹ ගුවන් ගමන් වාර සංඛ්‍යාව සතියකට තුනක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර